Friday 24th of April 2026

English Tamil
Advertiesment


යුද ගැටුම්වලින් රුසියානු සෙබළුන් 40,000ක් මරුට


2022-07-29 14876

 

රුසියා - යුක්‍රේන යුද්ධයේ දී මේ දක්වා රුසියානු සෙබළුන් 40,000ක් පමණ මිය ගොස් ඇතැයි යුක්‍රේනය පවසයි.
 
යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මිය ගිය පිරිසට අමතරව තවත් බොහෝ රුසියානු සොල්දාදුවන් පිරිසක් තුවාල ලබා ඇති බවය. 
 
ඇතැමුන් සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත්ව ඇත.
 
තවදුරටත් දෙරට අතර යුද ගැටුම් පවතී. 

Advertiesment